Latestදේශීය

QR අවසන්

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වූ තීරණය ලබන මස සලකා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර ඇති අතර එසේ සිදු නොකළොත් ඉදිරියේ දී ඉන්ධන කෝටාව ඉහළ දමන බව අමාත්‍යවරයා සදහන් කරයි.

‘සිනෝපෙක්’ සමාගම වැනි සමාගම් ඉන්ධන සැපයීමේ ධාරිතාව වැඩිවීම පිළිබඳව සාකච්ඡා කර QR කේතය අවසන් කිරීම හෝ කෝටාව ඉහළ දැමීම පිළිබඳව තීරණය කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?