Latestදේශීය

බොරතෙල් මිල ඉහළට

ඊශ්‍රායලය හා පලස්තීනය අතර ආරම්භ වී ඇති යුද ගැටුම් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇති බවයි.

ඒ අනුව BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.97 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.19 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?