දේශීය

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 38 වන තරගය අද (06) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිත අතර තරගය දිල්ලි හිදී අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?