Latestක්‍රීඩා

බාබර් අසාම් ඉවත්වෙයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බාබර් අසාම් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඔහු පාකිස්තාන ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් වල නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?