Latestදේශීය

ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අද

ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද ලබන වසරේ අයවැය ලේඛනය තුළින් ජනතාවට කිසිදු සහනයක් ලබා නොදීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කර තිබෙන දැවැන්ත විරෝධතා රැලිය අද (18) සවස නුගේගොඩදී පැවැත්වීමට නියමිතය.

මෙම විරෝධතා රැලිය බදු බර, බඩු මිල, විදුලි ගාස්තු අසීමිතව ඉහළ දන, ජාතික සම්පත් විකුණන, මර්දන අණපනත් සම්මත කරන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පවත්වන බව ජාතික ජන බලවේගය නිවේදනය කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?