Latestදේශීය

ඉන්දියාවේ 24 දෙනෙක් මියයයි, මරණ 18ක් අකුණු නිසා

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

සුළි කුණාටු අතරතුර ඇතිවූ අකුණු සහ අධික වර්ෂාව හේතුවෙන් එම මරණ සිදුවී තිබුණි.

ඉන්දීය බලධාරීන් පැවසුවේ මරණ 18ක් ම සිදුව ඇත්තේ අකුණු හේතුවෙන් බවයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?