Latestදේශීය

ඇයි ‌මේ ඔත්තු බලන්න හමුදා සෙබළු එවුවේ? – වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි

තමන් වහන්සේ ගැන ඔත්තු බැලීම සඳහා නොචියාගම යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙක් මිහින්තලා පූජා භූමිය වෙත යොදා යොදවා තිබූ බව එම විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණු වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

මිහින්තලා පූජා භූමියට යොදා තිබූ ආරක්ෂාව ඉවත් හමුදා ආරක්ෂාව ඉවත් කිරීමෙන් අනතුරුව ම විහාරස්ථානයේදී මාධ්‍ය කැඳවමින් උන්වහන්සේ මෙසේ අදහස් පළ කළහ.

යුද හමුදාවේ සෙබලුන් දෙන්නෙක් නොකියාගම කෑම්ප් එකේ අණදෙන නිලධාරී තමයි මෙහෙට එවලා තියෙන්නේ. අපි ඒ බටයාගෙන් ඇහුවා මොකක්ද ඔයා කරන ඩියුටිය.

හාමුදුරුවෝ ගැන හොයන්න අපි දාලා ඉන්නවා කියල තමයි කිවුවෙ.

එතකොට අපිට සැකයක් ඇතිවෙන්නෙ නැද්ද මේ දෙන්නට තිබුණා ඕනම අකටයුත්තක් කරලා මරලා ඝාතනය කරලා වස දීලා යන්න පුළුවන් මට්ටම තියෙනවා.

මේ දෙන්නා කාගේ අනුමැතියෙන්ද මෙතනට එව්වේ. ජනාධිපති ජෙඨෂ්ඨ උපදේශක සාගල, මහින්ද රාජපක්ෂ සමාගම ආණ්ඩුව කැබිනට් එක.

කිසි ප්‍රශ්නයක් නැහැ අරන් යන්න පොලිසියත් අරන් යන්න. අපි ඔයාලට සුබ පතනවා ඉස්සරහට යන්න.

මතක තියාගන්න තව අවුරුද්දයි හමාරයි ඔහෙලා රට පාලනය කරන්නේ’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?