Latestදේශීය

චාමර වීරසිංහ දැඩිසත්කාරයේ

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා රෝහල් ගතකර තිබෙනවා. ඒ දකුණු කොලඹ ශික්ෂණ රෝහලටයි. මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට දැන්වීම් පුවරුවක් ද සවි කර ඇති අතර, ඔහු බැලීම සඳහා රසිකයන්ට අවසර හිමි නොවන බවට එහි සදහන් කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?