Latestවිදේශීය

ඉන්දුනීසියාවේ නැවතත් භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි මාධ්‍ය සඳහන් කළේ.

ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?