Latestදේශීය

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

අධික වර්ෂාපතනය හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර තිබෙන බව වාර්තා වෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ තත්පරයකට ඝණ අඩි 34 ක්ජලය ඉන් පිටවන බවයි.

අංගමූව ජලාශයද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර පසුගිය පස්වැනි දා වසා දැමුණු කලා වැවේ වාන් දොරටු දිවිත්වයද ඊයේ රාත්‍රියේ සිට යළි විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?