Latestදේශීය පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළෙයි February 29, 2024February 29, 2024 cmn සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වේ.ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි. Please follow and like us: Related Related Posts පාසල් සිසුන් ප්‍රවාහනයට බස් රථ 600ක් - ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයපාසල් විවෘත කළ ප්‍රදේශවල සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ 600කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති… පදියතලාවේදී බස් රථයක් පෙරළෙයිඅම්පාර පදියතලාව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත… බස් රථයක් සහ මෝටර් රථයක් දුම්රියක ගැටේඅද පෙරවරුවේ බස් රථයක් හා මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.මෙම අනතුර සිදුව තිබුනේ කිලිනොච්චිය අරිවියල්…