Latestදේශීය

වතු කම්කරු දිනක වැටුප 1700 දක්වා ඉහළට – රනිල් වික්‍රමසිංහ

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මේ බව පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?