Latestදේශීය

රනිල්ට වඩා රනිල් පාක්ෂික වූ ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂය මේ වනවිට මුලින් පවත්වන මැතිවරණය පිළිබඳව සංවාදයක යෙදී සිටින අතර මේ වසරේ ජනාධිපතිවරණය පමණක් පවත්වන බව ප්‍රසන්න රණතුංග ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය තුළින් ප්‍රසන්න රණතුංග රාජපක්ෂලාට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂලා මේ වනවිටත් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු යැයි අවධාරණය කරමින් සිටීම මෙම ප්‍රහාරයට හේතුවී තිබේ.

මේ අතර ප්‍රසන්න රණතුංග මෑත කාලයේ දිගින් දිගිටම විවිධ ආකාරවලින් රාජපක්ෂලාට එරෙහිව රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ප්‍රහාර එල්ල කරන ප්‍රමුඛතමයා වී සිටී.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?