විජයදාස පාර්ෂවය නැවතත් ඉදිරියට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත‍්‍රී පාර්ශවය විසින් ශ‍්‍රීලනිප සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හා නීතිඥ කීර්ති උඩවත්ත මහතා එම පක්ෂයේ මහලේකම් ලෙස පත් කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම පැමිණිල්ල අද දින ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා කියා සිටියේ පැමිණිලිකරුට පැමිණිල්ල නැවත සංශෝධනය කර වාරණ නියෝගයට අවශ්‍ය කරුණු තහවුරු කිරීමට අවස්ථාවක් ඇති බවය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද‍්‍රිකා පාර්ශවයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන තිබින.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

