Latestවිදේශීය

රෙමාල් සුළි කුණාටුවෙන් ඉන්දියාවට සහ බංගලාදේශයට දැඩි බලපෑම්

රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වර්ෂාව ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් සිව් දෙනෙක් මිය ගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය විසන්ධි වී ඇති බව ද සඳහන් වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *