Latestදේශීය

A/L ප්‍රතිඵල අද නිකුත් කිරීමට අපේක්ෂා කරනවා – විභාග දෙපාර්තමේන්තුව

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *