Latestදේශීය

ගුරු විදුහල්පති උද්ඝෝෂණයට ‌පහර දෙයි

ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අද කොළඹට රැස්වූ ගුරු විදුහල්පති සංධානයේ සාමාජික සාමාජිකාවන් තම ඉල්ලීම් දිනාගැනීම සදහා උද්ඝෝෂණයක නිරථ විය. මේ වන විටත් එම උද්ඝෝෂණය ක්‍රියාත්මක වෙමින් පවතින අතර ‌පොලිස්භටයින් විශාල සංඛ්‍යාවක් කොළඹ අවට රදවා ආන්ඩුව විසින් උද්ඝෝෂණය විසුරුවාහැරීමට ක්‍රියා කරමින් සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *