Latestදේශීය

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට

2024 ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිය X ගිණුමේ නිල නිවේදනයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *