Latestදේශීය

ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්

සමගි ජන බලවේගයේ බේරුවල ආසනයේ සංවිධායක ධුරය ලබාදී තිබෙන ටී.එම් ඩිල්ෂාන් ඕස්ට්‍රේලියානු පුරවැසියක් බව තහවුරු වී තිබේ.

මෙරට ජනතාවට ඒ බව අමතකව ඇතැයි සිතමින් සජිත් ප්‍රේමදාස විසින් මෙම ආසන සංවිධායක ධුරය ලබාදී ඇත. ටී.එම් ඩිල්ෂාන් එරට පුරවැසිභාවය ලබාගෙන තිබේනනේ පසුගිය පෙබරවාරි මාසයේදීය. ඒ සම්බන්ධයෙන් මෙරට මාධ්‍යයද වාර්තා කර තිබිණි.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන සිටි අතර, එය වසංකරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස පත්කරනු ලැබීය. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව එම මන්ත්‍රී ධුරය අහෝසි කෙරිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *