Latestදේශීය

ජනාධිපති අපේක්ෂකයෙක් හදිසියේ මියයයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු මෙලෙස මිය යනවිට 78 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇත.

ඔහුට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් මත මීට දින දෙකකට පමණ පෙර රෝහල් ගත කර සිටි ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *