Latestවිදේශීය

වෛද්‍ය ප්‍රියා හදිසියේ මියයයි

මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට 35 හැවිරිදි වියේ පසුවූ ඇය ඒ වනවිට මාස 8ක ගැබිණියක්වද සිට ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?