Latestදේශීය

එල්ලා මරන්න නියමකළ කෙනෙක් නිදහස් කරන්න නාලිකාවක් රනිල්ගෙන් ඉල්ලලා

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස එක්තරා නාලිකාවක් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවත් එනිසා එම මාධ්‍ය නාලිකාව තමන් සම්බන්ධයෙන් ප්‍රචාරයන් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *