ක්‍රීඩා

ARMY COMMANDER’S LEAGUE සඳහා දින නියම වෙයි

ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලියක් පළමුවරට මෙරට දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (03) දින කොළඹ දී පැවැත්විණි.

එම තරගාවලිය ඔක්තොම්බර් 05 වනදා ආරම්භ වීමට නියමිතව ඇති අතර ඒ සඳහා නොදන් වොරියස්, ඊස්ටන් වොරියස්, සදන් වොරියස් සහ වෙස්ටන් වොරියස් ලෙස කණ්ඩායම් 4ක් නම් කර තිබේ.

එම කණ්ඩායම් 4 නායකත්වයන් පහතින් දැක්වේ.

නොදන් වොරියස්             –           සීක්කුගේ ප්‍රසන්න

ඊස්ටන් වොරියස්              –           අසේල ගුණරත්න

සදන් වොරියස්                 –           දිනේෂ් චන්දිමාල්

වෙස්ටන් වොරියස්            –           තිසර පෙරේරා

මෙම තරගාවලියේ සියලු තරග හොරණ දොඹගොඩ යුධ හමුදා ක්‍රීඩාංගනයේ දි හා සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?