දේශීය තවත් කොවිඩ් මරණ 07 ක් March 3, 2021 admin ඊයේ (02) මෙරටින් තවත් කොවිඩ් මරණ 07 ක් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා කාන්තාවන් සිව්දෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related