දේශීය

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

අද (03) දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?