දේශීය තවත් කොවිඩ් මරණ තුනක් April 14, 2021 admin ඊයේ (13) තවත් කොවිඩ් මරණ තුනක් මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට එක් විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related