දේශීය සියලුම කෞතුකාගාර වසා දමයි October 27, 2020 admin පවතින කොවිඩ් 19 තත්වය සහ ඇඳිරිනිතිය හේතුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related