දේශීය

අලී සබ්රි හෙට වැඩ අරඹයි..

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශ උපරිමාධිකරණ සංකීර්ණයේ දී හෙට (17)  ප.ව 2.30ට අධිකරණ අමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *