කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ජෝන් ටර්නර් සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝන් ටර්නර් 1984 වසරේ කැනඩාවේ 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අතර එම ධුරයේ දින 79ක කාලයක් කටයුතු කර තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.