අද (10) දිවයිනේ උතුර, උතුරු මැද, දකුණු හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හා ඹධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර 50 – 60 අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Please follow and like us:
Like this:
Like Loading...
Related