පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වැසේ
පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඒ අනුව පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය සඳහන් කළේය.
එසේම දැඩිසත්කාර ඒකකයේ සිටි සියලු දෙනා මේ වන විට PCR පරීක්ෂාවන් සඳහා යොමුකර ඇති බව එතුමිය වැඩිදුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
