දේශීය

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවකයෙකුට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාත්තු සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (09) දිනයේ දී එම රෝහලේ මාස 10ක බිළිඳියකට සහ තවත් බිළිඳෙකුගේ පියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඒ අනුව එම වාට්ටුවේ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් PCR පරීක්ෂණයට ලක්කළ අතර එහිදී එම සේවිකාවට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *