මෙරට කොවිඩ් තතු
මේ වන විට් මෙරට කොවිඩ් ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව 14,715ක් දක්වා ඉහළ ගොස් ඇත.
9,537ක් ආසාදිතයින් මේ වන විට් සුවය ලබා ඇති අතර 5,137ක් ආසාදිතයින් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ (10) කොවිඩ් මරණ 05ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කෙවිඩ් මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ යන ලදි.
අද වන විට ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 102වන තැනට පැමිණ ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
