අද කාලගුණය
අද (14) නැගෙනහිර හා උතුරු, උතුරු-මැද සහ පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැක බවත් සෙසු ප්‍රදේශවලට සවස් වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද ඇති විය හැකි බවත් සඳහන් කර ඇත.
එසේම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇවිය හාකි බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් සිට්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
