දේශීය

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් අද විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 2 ක් අද (01) දහවල් විවෘත කර තිබේ.

එමගින් පහළ ජලධාරා ප්‍රදේශවලට බලපෑමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කරයි.

රාජාංගනය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු 2බැගින් මේ වනවිට විවෘත කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *