අද (01) දිනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 320ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 43,619ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.