දේශීය

තවත් ආසාදිතයින් 319ක් සුවය ලබයි

අද (21) කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් 5,616ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඒ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,280කි.

ඊයේ ( 20 ) සිදුවු කොවිඩ් මරණයත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?