ගෝලීය නවතම තතු – COVID 19
ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,985,500ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එසේම මේ වන විට ආසාදිතයින් 40,766,904දෙනෙක් සුවය ලබා ඇති අතර, වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,393,671ක් වේ.
මෙරට තුළද දක්නට ලැබෙන්නේ වෛරස ආසාදිතයින් වාර්තා වීම තව දුරටත් ක්‍රමයෙන් ඉහළ යන බවයි.මේ වන විට සමස්ත ආසාදිතයින් 20,171ක් වාර්තා වී ඇත.ඉන් ආසාදිතයින් 14,069දෙනෙක් සුවය ලබා ඇති අතර මේ වන විට 6,015දෙනෙක් නිරෝධායව මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 87ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
