බන්ධනාගාර ගත හිටපු නි. පොලිස්පති වාස් ගුණවර්ධනට කොවිඩ්
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හට කොවිඩ් වෛරසය ආසාදිතය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් ලබමින් සිටි ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට යොමුකිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
