පොලිස් ස්ථාන මාරුවීම් ජනවාරි 1වන දා සිට ක්‍රියාත්මකයි
පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් මාර්තු මස 15වැනිදා දක්වා අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
