ඇන්ටිජන් පරීක්ෂණවලදී ආසාදිතයින් 41ක් හඳුනා ගනී
පසුගිය සතිය තුළ බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණවලින් 41 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන 11කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
