ඊයේ (28) මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 191ක් වේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවන් තිදෙනෙකි.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.