අද (01) මෙරටින් තවත් කොවිඩ් මරණ 04 ක් වාර්තා වී ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් බවයි.
ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 208 ක් වාර්තා වී ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.