දේශීය

අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත කෙරේ

උල්හිටිය ජලාශයේ වාන් දොරටු 07ක් විවෘත කිරීමට කටයුතු කර ඇත.

අධික වර්ෂාව නිසාවෙන් බදුල්ල උල්හිටිය ජලාශයේ වාන් දොරටු  විවෘත කර තිබෙන බවයි ආපදා කළමනාකරණ මධස්ථානය සඳහන් කර ඇත්තේ.

තෙල්දෙණියාය, උල්හිටිය සහ රොටලවල ප්‍රදේශ ඇතුළු ජලාශය පහළ කොටස ඇශ්‍රිතව සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස  ආපදා කළමනාකරණ මධස්ථානය ඉල්ලීමක් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *