දේශීය තවත් කොවිඩ් මරණ 03 ක් January 9, 2021 admin ඊයේ තවත් කොවිඩ් මරණ 03 ක් වාර්තතා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 72 ,75 වියේ පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා 87 ත් වියේ පසු වූ කාන්තාවකි. ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් මරණ 225 ක් මෙරටින් වාර්තා වී ඇත. Please follow and like us: Related