දේශීය

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලාවෙන් ඉවතට

කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක් හුදකලා බවෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳන් කර ඇත.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් මුදා ඇත.
 

කළුතර පොලිස් වසමේ

  • 725 කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසමේ කොටසක්
  • 725 ඒ කළුතර දකුණ ග්‍රාම නිලධාරී වසම
  • 725 බී වේලාපුර ග්‍රාම නිලධාරී වසමේ කොටසක්
  • 725 මහවත්ත ග්‍රාම නිලධාරි වසම
  • 727 බී කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංකය කොටස හැර වසමේ ඉතිරි කොටස
  • 727 සී කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසම
  • 727 ඊ අක්කරගොඩ ග්‍රාම නිලධාරී වසම
  • 730 වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරි වසම
  • 730 ඒ කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
  • 730 බී කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක්

බේරුවල් පොලිස් වසමේ

  • 743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *