කටුනායක ආයෝජන කළාපය තුළ පිහිටි කසළ ප්රතිචක්රීකරණය සිදුකරන කර්මාන්තශාලාවක හදිසියේ ගින්නක් හට ගෙන තිබේ.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටුනායක ආයෝජන කළාපයේ සහ කටුනායක ගුවන් තොටුපොළේ ගිනිනිවීම් රථ කිහිපයක් යොදවා තිබේ.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.