දේශීය

සා.පෙළට ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මුලතිව් ශිලාවත්ත විභාග මධ්‍යස්ථානයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *