බටහිර පර්යන්තයේ සංවර්ධන ගිවිසුම නීතිපතිට
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය නම් කරන සමාගම් 02කට සංවර්ධනය සඳහා ලබා දීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලූ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයාට යොමු කළ බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
