තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 239 දෙනෙකු අද (20) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 86,466 ක් දක්වා ඉහළගොස් ඇත.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.